Tuesday, January 7, 2025
Empty Ad
AFC Banner
AFC Banner

අමේෂ් රුවන්ත රක්ෂිත බන්ධනාගාරයට (වීඩියෝ)

රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගත් ‘අමේෂ් රුවන්ත’ නැමැති පුද්ගලයා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු අද (09) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර අමේෂ් රුවන්ත නැමැත්තා ඊයේ (08) දිනයේ දී මිරිහාන පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහු අද අධිකරනයට ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රථම ඔහු ඉදිරිපත් කෙරුණේ අධිකරණ වෛද්‍යවරයා වෙතයි.

මාර්ග නීති උල්ලංඝණය කරමින් හයිලෙවල් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ බව කියන මෙම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.

https://youtu.be/_3ufV837tXE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනමාධ්‍ය හිමිකරුටත් තර්ජනය කළා - පොහොට්ටුවෙන් මාලිමාවේ රෙදි එළිපිටම ගලවයි
Video thumbnail
රනිල් - සජිත් තාමත් යාළුවෝ, සජබය - එජාපය එකතුවෙන හැටි නවීන් කියයි
09:31
Video thumbnail
කොහොමද නුවර මාලිමා මන්ත්‍රීගේ සද්දේ - කාලෙකට පස්සේ ආණ්ඩුවෙන් සැර කතාවක්
04:36
Video thumbnail
දවල් කෑම ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව ඇවිස්සෙයි
08:22
Video thumbnail
ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට - බස් තියෙන ජගත්ට හොඳටම තදවෙයි
06:41
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට ප්‍රසිද්ධියේම අභියෝග කරයි
05:47
Video thumbnail
කෑමට යන වෙලාවත් සජිත් කතාකරන්න ඉල්ලයි
03:40
Video thumbnail
මාත් එක්ක සතුටු වෙන්න මල්ලිලා ආවා - ග#ණිකාවක් මුල් වරට මාධ්‍යට හෙළි කරන කතාව
17:02
Video thumbnail
පාර්ලිමේන්තු සේවිකාවන්ට ප්‍රසිද්ධියේ කියන්න බැරි අමුතු කරදර
02:21
Video thumbnail
මට පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩක් නෑ - තාමත් විසඳුමක් නැති අර්චුනාගේ ප්‍රශ්නය
02:17

?