විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ යාලට වාර්තාගත ආදායමක්

පසුගිය දිනවල දිවයිනට පැමිණි නෞකාව වලින් පැමිණි විදේශිකයන් යාල වනෝද්‍යාන නැරඹීමට පැමිණීම නිසා වාර්තාගන ආදායමක් ලැබී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 31 හා දෙසැම්බර් 5 වෙනිදා සුඛෝපභෝගි නෞකා වලින් පැමිණි සංචාරකයින් යාල නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස විශාල ආදායමක් ලැබුණු බව වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශය පවසනවා.