spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදේශිකයන්ගේ පැමිණීමත් සමඟ යාලට වාර්තාගත ආදායමක්

පසුගිය දිනවල දිවයිනට පැමිණි නෞකාව වලින් පැමිණි විදේශිකයන් යාල වනෝද්‍යාන නැරඹීමට පැමිණීම නිසා වාර්තාගන ආදායමක් ලැබී තිබෙනවා.

පසුගිය නොවැම්බර් 31 හා දෙසැම්බර් 5 වෙනිදා සුඛෝපභෝගි නෞකා වලින් පැමිණි සංචාරකයින් යාල නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස විශාල ආදායමක් ලැබුණු බව වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?