තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ සිදුවන කරදර පිළිබඳ පැමිණිල්ලක්

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවී සිටින තිළිණි ප්‍රියමාලී නම් අයට බන්ධනාගාරය තුළ සිදුවන අමානුෂික සැලකිලි පිළිබඳව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එම පැමිණිල්ල මගින් පෙන්වා දෙනු ලබන්නේ ඇයට ශාරීරික මෙන්ම මානසික වශයෙනුත් බන්ධනාගාර නිලධාරීන් පීඩා කරන බවයි.

ඊයේ රාත්‍රියේ තිළිණි ප්‍රියමාලි රඳවා තිබෙන සිර කුටියට පැමිණි බන්ධනාගාර නිලධාරිනියන් පරික්ෂාවක් කිරීමට සිදුව ඇති බවත් ඇයගේ රාත්‍රී ඇදුම ඔසවන ලෙසටත් අණ කර තිබෙන බවයි එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඇයගේ යෝනි මාර්ගයට විදුලි පන්දම් ඇතුල් කර ඇති බවත් සඳහන් වනවා.

එම ලිපිය පහතින්

https://youtu.be/1_cgjPa6480


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28