රටේ මිනිස්සු මත්කිරිමට තැත්කල අඹුසැමි යුවලක් අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 315 යි මිලි ග්‍රෑම් 700 ක් සන්තකයේ තබාගෙන සිටියේ යැයි අඹුසැමි යුවලක් අනුරාධපුර යාපනය මංසන්ධිය ප්‍රදේශයේ දී පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ සෝදිසි කිරීමකිනි.

මෙම අඹුසැමි යුවල මිහින්තලේ ඉහළගම තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය කරගෙන ඇති බව වාර්තාවේ .මෙම හෙරොයින්වල දළ වටිනාකම රුපියල් කෝටිතුනකට අධික බවට ගණනය කෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27