අද ඩොලරයේ අගය රුපියලට බලපෑ හැටි

අද (27) දිනයට අදාළ විනිමය අනුපාත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.18 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.93 ක් ලෙසයි.අද ශ්‍රී ලංකාවේ ස්ටර්ලින් පවුමේ විකුණුම් මිල රු. 399.99 ක් වන අතර ගැනුම් මිල රු. 384.49 ක් වේ.

22 6332c3283a86c