පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

පසුගිය 09 වන දින කලහකාරී පිරිස් විසින් ජාතික රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා එහි දේපල වලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුදුවත්ත පොලිස්ථානය මගින් විමර්ශනයක් සිදු කරමින් පවති .

ඒ අනුව , මෙම සිද්ධියට අදාලව විමර්ශනයන්හීදී ලබා ගත් වීඩියෝ දර්ශන ඇසුරින් අනාවරනය කරගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිශ්චිත අනන්‍යතාවයන් තහවුරු කර ගැනීම සඳහා මහජන සහය පොලිසිය අපේක්ෂා කරයි.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකය වෙත ඇමතුම් මගින් හෝ වස්ඇප් ( Whatsapp ) මගින් දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි .

දුරකථන අංක 071-8591588

202209210
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?