රටේ පවතින වත්මන් තත්වය හමුවේ මාසිකව රජයේ වැටුප් බිල ගෙවා ගන්න තරම්වත් ප්‍රමාණවත් ආදායමක් නො ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
රාජ්‍ය ආදායම මේ තරම් ප්‍රමාණයක් ඇන හිටීම හේතුවෙන් මේ වර්ෂයේ ගෙවිය යුතු විශාල ගෙවීම් තොගයක් මුදල් ගෙවා ගැනීමට නො හැකිව සිටින බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.නිදසුන් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ නිම වූ ව්‍යාපෘතිවලට අදාල රුපියල් බිලියන සියයකට අධික ගෙවීම් කිරීමට ඇති බවයි.














තොපි ඔය ප්‍රොජෙක්ට් කියල කරන තරමක් කරන්නෙ බොරු. ඔය බිලියන100න් තොපේ කොමිස් කුට්ටිය කොච්චර ඇත්ද,තොපි ඔක්කොම පර හැත්තක්.
ඇයි දැන් අන්දුල මහත්තයාගේ ලොරි ටෝක් පුචානම් නැද්ද බැංකු හොර සමග ආර්ථිකය ගොඩනගන්න බැරිද