තවත් යෝජනාවක් සම්මත වෙයි

යෝජිත ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව ඡන්ද විමසීමකින් තොරව විවාද කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා..කෙසේවෙතත් ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් ස්වාධීනවී විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම ඊට විරෝධය පළ කරමින් අදහස් දැක්විය.

කථානායකවරයා සභාපතිත්වය දරන එම සභාවට අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 35කට නොවැඩි සංඛ්‍යාවක් ඇතුළත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?