අද ඩොලරයේ අගය

අද (19) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 359.01 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.09 ක් ලෙසයි.

ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 408.29ක් වන අතර, එහි විකිණුම් මිල රුපියල් 424.43කි.