අද සහ හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (20) සහ හෙට (21) පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

power 12