මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොටුව මහලේකම් කාර්‍යාල දුම්රිය නැවතුම්පොළ අසල දුම්රියක් පීලි පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බව යි පාලක මැදිරිය පවසන්නේ.