ජනපති රනිල් රැජිනට අවසන් ගෞරව දක්වයි

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එක්වී තිබේ.එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

https://youtu.be/P8htoCuxeEg


අපගේ නවතම වීඩියෝ පුවත්