හෙට විදුලි කැපෙන්නේ මෙහෙමයි

හෙට (19) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

මේ අතර සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල විදුලි කප්පාදුවේ යම් වෙනසක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා.

po2


අපගේ නවතම වීඩියෝ පුවත්