භාණ්ඩ වර්ග කිහිපයක් ආනයනය පිලිබද ගැසට් එක සංශෝධනය වෙයි

භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.සුවඳ විලවුන්, ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සීමාවන්ට යටත්ව ආනයනයට එහි දී අවසර ලබා දී ඇත.

අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ 

“ආනයන තහනම හරහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට, අමුද්‍රව්‍ය සහ උපාංග ඇතුළු අවශ්‍යතා රැසක ගැටලු මතු වෙලා තිබුණා. ඒක තාවකාලික පියවරක්. අපි ඒක සතිපතා හෝ සති දෙකකට වරක් සමාලෝචනය කිරීමට රජය තීන්දු කරලා තියෙනවා. අත්‍යවශ්‍යයෙන් හඳුනාගත් අමුද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය නිදහස නැවත ලබා දෙනවා. ඒ නිසා එම ලැයිස්තුව ස්ථිර එකක් නෙවෙයි. ඒක අවශ්‍යතාවන් පරිදි ඉදිරියේදී වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. කර්මාන්තකරුවෝ මේ පිළිබඳව එතුමන්ලාගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක නැවත ඔවුන්ට වෙනස් කරලා දෙන්න කටයුතු කරනවා. එම නිසා එම සංශෝධනත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ගැසට් මගින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නවා. ඒ නිසා ඒක ස්ථිර ලැයිස්තුවක් නෙවෙයි ක්‍රමානුකූලව වෙනස් වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36