තඹලගමුව ප්රදේශයේ ඊයේ(07) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
තඹලගමුව ,නයනමාතිඩල් අතුරුමාර්ගයේ තම නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුල්කිරීමට පිටුපසට ගැනීමේදී දැරිය වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.














mey mul wathaawata siduvuna deyak neveyi lankaawe. thaaththala riya padawanna nodaneemath daruwan gana nosalakeemath dekama karata kara