ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා දේපලවලට පහර දී අලාභ හානි සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිළධාරින් විසින් ඊයේ (07) උදෑසන මෙම අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්න සැකකරුවන් හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.













