තවත් කොරෝනා මරණ 03ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(06) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 03ක් අද (07) දිනයේ වාර්තා කර තිබෙනවා.ඒ අතර වයස අවුරුදු 60ට වැඩි එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?