අද මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය














විශ්ෂඥ උකනා නෝනාට උකනා සේවයෙන් හොඳට සල්ලි හමිබකරන්න පුළුවන් නිසා මංත්‍රීකම වැඩක් නැහැ.