නව කොරෝනා ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක්

නව කොරෝනා ප්‍රභේදයක් ඇතිවිය හැකි බවට යුරෝපා සංගමය අනතුරු අඟවනවා. ශීත කාලගුණය හේතුවෙන් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුරෝපා සංගමය පවසන්නේ යුරෝපීය කාලපයේ සියලුම පුද්ගලයින් එන්නත්කරණය විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?