හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද අළුයම දිවයිනට පැමිණියා.රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහයෙන් දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ වහමා අත්අඩංගුවට ගෙන නීතිය අනුව දඩුවම් කළ යුතු බව අජිත් පී පෙරේරා පවසනවා.
සිය ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර තිබුණා.
එම සටහන පහතින්…















හෙතුව??
Gota nemeyi Ajith Perera wahaama ath-adanguwata gatha yuththek