හිටපු ජනපති පිළිගන්න ඇමතිවරු 20කට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපලට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහුව පිළිගැනීම සඳහා ඇමතිවරු 20කට අධික පිරිසක් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ගුවන් තොටුපල අවට ප්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් මේ වනවිටත් යොදා ඇති බව සඳහන් වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන කොළඹ පිහිටි නිවසක හිටපු ජනාධිපතිවරයා රැදී සිටින බව AFP පුවත් සේවය වාර්තා කරනවා.

පසුගිය ජුලි 13 වැනිදා හිටපු ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39