පෙර දින පහ තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පහත වැටීමක් පෙන්නුම් කරනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93.78ක් දක්වා අඩුවී ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 87.95ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

?