හෝකන්දර ප්රදේශයේ පිහිටි ගරු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ නිවසට හා එහි දේපලවලට (05.09) වන දින පහරදී ගිනිතබා අනර්ථය සිදුකළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (01) වන දින හෝකන්දර ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18,36 හා 38 ක් වන හෝකන්දර ප්රදේශයේ පදිංචිකරුවන් ය .
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .













