දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ හෙට දිවයිනට පැමිණීමට න්යමිත බවයි.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ හිටපු ජනපති ලංකාවට පැමිණීමෙන් පසු හිටපු ජධිපතිවරයෙක්ට හිමි විය යුතු වරප්‍රසාද ගෝඨාභය රාජපක්ෂට හිමි විය යුතු බවයි













