ලෝක වෙළෙඳපොලෙහි ඉන්ධන මිලහි සිදුවන මිල වෙනසකම්වලට සාපේක්ෂව මිල සූත්‍රය හරහා සෑම මසක ම පළමු වැනි දා සහ පහළොස් වෙනි දින යන දිනයන්හි දී ඉන්ධන ගාස්තු වෙනස් වන බවයි මිට පෙර විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් අද(01) දිනයේ ඉන්ධන මිල ගණණ්වල සංශෝධනයක් සිදු නො වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ.













