වැට් බද්ද ඉහළ දැමීම නිසා අද (01) සිට දුම්වැටියක මිල ඉහළ දමා තිබෙනවා
මේ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා













