ඊයේ (30) වන දින මොරගහහේන කුඹුක ප්රදේශයේදී වැටලීමක් මත හෙරොයින් ග්රෑම් 20 මිලිග්රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන ගෝනපල ප්රදේශයේ පදිංචිකරුවෙකි .
සැකකරු අද(31) වන දින හොරණ ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි













