උපාධිධාරීන්ගේ ගැටළුවට අගමැතිගෙන් විසඳුමක්

පත්වීම් ලබාදීමේදී විවිධ ගැටලු නිසා පත්වීම් නොලැබුනු උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (29) අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා විසින් විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට නැගූ ප්‍රශ්නයකට පිලිතුරු සපයමින් ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා..

” ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල, සුදුසුකම්ලාභී, තවමත් ස්ථීරත්වය ලබා නොමැති සංඛ්‍යාව පිළිබඳව සඳහන් කළා. දැනටමත් මේ ප්‍රශ්නය ගැන අමාත්‍යංශ ලේකම්තුමා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එයට විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07