සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(25) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 04ක් අද (26) දිනයේ වාර්තා කර තිබෙනවා.
ඒ අතර වයස අවුරුදු 30-59 අතර එක් පිරිමි පුද්ගලයෙක් හා අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.














