සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් පසුගියදා අධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශය ඔහුගේ අදහසක් පමණක් නොව පොහොට්ටුවද කළ අපහාසයක් බව සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් පවසනවා.
ඔහු පවසන්නේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අධිකරණය සහ විනිසුරුවන් සමග වෛරයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද සිදුකළ යුතු බව ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කළේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම වීඩියෝව පහතින්..














onna balapalla lankaawe neethiya wisandana ihalama winishaya karuwek diha ! hik hik heeeeeee