8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ගුජරාටයේ දී පැවැත්වෙයි (ඡායාරූප)

8 වැනි ජාත්‍යන්තර ධර්ම ධම්ම සමුළුව ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුජරාටයේ අහමදාබාද්හි දී පැවැත්වුණා.

ආගමික, දේශපාලනික සහ චින්තන නායකයින් එක්රැස් කිරීම අරමුණ කරගනිමින් මෙය පැවැත්වූ අතර ඉන්දීය පදනම, ගුජරාට් විශ්වවිද්‍යාලය, අහමදාබාද් සහයෝගීතාවය එක්ව මෙය සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආශ්චර්ය දෙව්රාත්, ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපෙන්ද්‍ර පටෙල්, ශ්‍රී රාම් ජන්මභූමි තිර් ක්ෂේත්‍ර භාරයේ භාණ්ඩාගාරික ස්වාමි ශ්‍රී ගෝවින්ද දේව් ගිරි මහරාජ්, ගුජරාට් විශ්වවිද්‍යාලයේ උපකුලපති නීර්ජා ගුප්තා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මීහු, නේපාලය, භූතානය,කාම්බෝජය නියෝජනය කරමින් පැමිණි සංස්කෘතික කටයුතු අමාත්‍යවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Image 2024 08 26 at 19.11.45
WhatsApp Image 2024 08 26 at 19.11.43 1
WhatsApp Image 2024 08 26 at 19.11.43
WhatsApp Image 2024 08 26 at 19.11.37 1
WhatsApp Image 2024 08 26 at 19.11.37
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?