මිජවුම් චණ්ඩ සුළි කුණාටුව මේ වන විට යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520ක දුරින් ස්ථාන ගත වී තිබේ.
මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 7 වනදායින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 64ක් ලැබී ඇත්තේ කලුතර – කුකුලේ ගඟ ආශ්‍රිතවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
10
+1
2
+1
1
+1
2
+1
1