කුමාර් ධර්මසේන තැබූ සටහන බොරුවක් – කුමාර් ධර්මසේනගේ බොරුව මුල් හිමිකරු හෙළි කරයි

කුමාර ධර්මසේන කියන්නේ අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්..

ඒ වගේම ලෝකය ජයගත්ත විනිසුරුවරයෙක්.

ඔහුට කවුරුත් ආදරේ කරන්නේ කුමාර් ධර්මසේනගේ නිහතමානීකම නිසයි.

ඒ නිසාම ඔහු වටා ලොකු රසික පිරිසක් සිටිනවා.

කොහොම වුණත් අද උදෑසන ඔහු සිය මුහුණුපොතේ සටහන් කර තිබූ සටහනක් අපි වාර්තා කළා.
ඊට පසු ඒ ගැන අන්තර්ජාලය පුරාම කතා වෙන්නත් පටන් ගත්තා.

මෙහි සදහන් වෙලා තිබුණේ මෝටර් සයිකලයක ගමන්ගත් පුද්ගලයෙක් වැස්සේ තෙමි තෙමී ගසක් යට සිටින අයුරු දුටු විට ඔහුගේ අතීතය සිහිවීමක් ගැන.

කොහොම වුණත් ඒ අදහසට ඔහුට බොහෝ දෙනෙකු අදහස් පලකර තිබුණේ කුමාර් ධර්මසේනට මිනිසුන් තුල ඇති ආදරය තවත් වැඩි කරමින්.

කොහොම වුණත් ගොසිප් ලංකා නිව්ස් අපිට එහි වෙනත් පැතිකඩවක් ගැන වාර්තා වුණා.

ඒ කුමාර් ධර්මසේන යොදාගෙන තිබූ ඡායාරූපය වෙනත් පුද්ගලයෙකුගේ බවයි..

කවද එහි ඔහුගේ අදහසක් ලෙස තබා තිබූ සටහන පවා වෙනත් අයෙකු මීට දින කිහිපයකට පෙර මුහුණුපොතේ තැබූ සටහනක්.

එම සටහනට යටින් කුමාර් ධර්මසේන යන නම කෙටි කරKD යනුවෙන්ත තබා තිබුණා.

මෙම ඡායාරූපය ලබාගත් ප්‍රියන්ත බණ්ඩාර ගොසිප් ලංකා නිව්ස් අපට කතා කළා.

ඔහු අපට පැවසුවේ මෙවැන්නක්..

මම මීට ටික දිනකට කළින් මේ ෆොටෝ එක මගේ පේජ් එකේ දැම්මා.. ඒකේ මම දාපු වෝටර් මාර්ක් එකත් තියෙනවා.
එයට මෙම සටහන වෙනත් පුද්ගලයෙකු විසින් ලියලා තිබුණු එකක්.
මම ඒ ගැන කුමාර් ධර්මසේන තැබූ සටහනට අදහසක් එක් කළා.. නමුත් ටික වෙලාවකින් බලද්දි මම දාපු කමෙන්ට් එකත් අයින් කරලා. යනුවෙන්.
ගොඩක් අය දන්නේ නෑ මේ අදහස කුමාර් ධර්මසේනගේ නෙවෙයි කියලා.

Priyantha Bandara Travel Photography පිටුවේ ඔහු විසින් ලබාගත් ඡායාරූපයද දැක්වෙනවා.

මීට දින දෙකකට පෙර දැමූ සටහන සහ කුමාර් ධර්මසේන අද දැමූ සටහන පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19
Video thumbnail
ගම්මන්පිලගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..100%ක් අරමුදල් දීලා තියෙන්නේ NPP දේශපාලකයෙක්
02:07