AFC Banner
AFC Banner
Empty Ad

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (14) පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් 337,596 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888ක් ස්ථාපිත කර තිබෙනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණයේ බලපෑම නිසා හෝ වෙනත් හදිසි තත්ත්වයක දී විභාග මධ්‍යස්ථානයට පැමිණීමට බාධා මතුවන දරුවන්ට, ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විභාගය ආරම්භයට පැය භාගයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසට දෙමව්පියන්ට සහ දරුවන්ට දැනුම් දෙන බවයි.

අද යම් විභාග මධ්‍යස්ථානයක් ආපදා තත්ත්වයක් මත ගැටලුවකට මුහුණපා තිබුණහොත් එහි විභාගය ලිවීමට සූදානමින් සිටින දරුවන් ඒ ආසන්නයේ ඇති වෙනත් විභාග මධ්‍යස්ථානයක් වෙත යොමුකර විභාගයට මුහුණ දීමට පහසුකම් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු ඊයේ (14) පස්වරුව වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?