spot_img
AFC Banner
Empty Ad
Empty Ad

28 වනදා රටම වැසෙයි,ස්ටාලින් අනතුරු අඟවයි

පවතින අර්බුදයට විසඳුම් දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඊයේ (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තිරණය කලා. ඔවුන් පවසන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව සිදු කළ බවත් අර්බුදයට විසඳුම් ලබාදීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වන්නේ නම් එළඹෙන 28 වැනිදා, සියලු වෘත්තීන් සමග ඒකාබද්ධ වැඩ වර්ජනයකට යොමුවන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසයි. එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ 28 වනදා රටම වසන බවයි.

ඊයේ දින ගුරු – විදුහල්පති වර්ජනයක් ක්‍රියාත්මක බව ප්‍රකාශය කිරිම නිසා බහුතරයක් දෙමව්පියන් තම දරුවන් පාසල් නොඑවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

https://youtu.be/p3V5VFUoANw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?