28 වනදා රටම වැසෙයි,ස්ටාලින් අනතුරු අඟවයි

පවතින අර්බුදයට විසඳුම් දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඊයේ (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තිරණය කලා. ඔවුන් පවසන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව සිදු කළ බවත් අර්බුදයට විසඳුම් ලබාදීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වන්නේ නම් එළඹෙන 28 වැනිදා, සියලු වෘත්තීන් සමග ඒකාබද්ධ වැඩ වර්ජනයකට යොමුවන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය පවසයි. එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ 28 වනදා රටම වසන බවයි.

ඊයේ දින ගුරු – විදුහල්පති වර්ජනයක් ක්‍රියාත්මක බව ප්‍රකාශය කිරිම නිසා බහුතරයක් දෙමව්පියන් තම දරුවන් පාසල් නොඑවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

https://youtu.be/p3V5VFUoANw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14