Indian Premier League

21 වන සංශෝධනයට ශ්‍රීලනිපය අත දෙයි

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

යෝජිත කෙටුම්පතෙහි සඳහන් සියලුම සංශෝධනවලට සිය පක්ෂය එකඟතාව පළ කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?