2026 වර්ෂය තුළ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

එළඹෙන 2026 වර්ෂය තුළ පාසල් පැවැත්වෙන කාල වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර 2026 ජනවාරි 01 බ්‍රහස්පතින්දා සිට 2026 පෙබරවාරි 13 සිකුරාදා දක්වා.

පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩුව, 2026 පෙබරවාරි 14 සිට 2026 මාර්තු 02 සඳුදා තෙක්.

පළමු වාරයේ දෙවන අදියරය 2026 මාර්තු 03 අඟහරුවාදා සිට 2026 අප්‍රේල් 10 සිකුරාදා දක්වා.

පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩුව 2026 අප්‍රේල් 11 සිට 2026 අප්‍රේල් 19 ඉරිදා තෙක්.

දෙවන පාසල් වාරය 2026 අප්‍රේල් 20 සඳුදා සිට 2026 ජූලි 24 සිකුරාදා දක්වා.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ආරම්භය 2026 ජූලි 27 සඳුදා සිට 2026 අගෝස්තු 07 සිකුරාදා තෙක්.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩුව, 2026 අගෝස්තු 08 සිට 2026 සැප්තැම්බර් 06 දක්වා.

තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026 සැප්තැම්බර් 07 සඳුදා සිට 2026 දෙසැම්බර් 04 සිකුරාදා දක්වා.

2026 වර්ෂය තුළ මුස්ලිම් පාසල් පැවැත්වෙන කාල වකවානු පහතින්.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
8
+1
41
+1
11
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?