2026 වර්ෂය තුළ පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි

එළඹෙන 2026 වර්ෂය තුළ පාසල් පැවැත්වෙන කාල වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර 2026 ජනවාරි 01 බ්‍රහස්පතින්දා සිට 2026 පෙබරවාරි 13 සිකුරාදා දක්වා.

පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩුව, 2026 පෙබරවාරි 14 සිට 2026 මාර්තු 02 සඳුදා තෙක්.

පළමු වාරයේ දෙවන අදියරය 2026 මාර්තු 03 අඟහරුවාදා සිට 2026 අප්‍රේල් 10 සිකුරාදා දක්වා.

පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩුව 2026 අප්‍රේල් 11 සිට 2026 අප්‍රේල් 19 ඉරිදා තෙක්.

දෙවන පාසල් වාරය 2026 අප්‍රේල් 20 සඳුදා සිට 2026 ජූලි 24 සිකුරාදා දක්වා.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ආරම්භය 2026 ජූලි 27 සඳුදා සිට 2026 අගෝස්තු 07 සිකුරාදා තෙක්.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩුව, 2026 අගෝස්තු 08 සිට 2026 සැප්තැම්බර් 06 දක්වා.

තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026 සැප්තැම්බර් 07 සඳුදා සිට 2026 දෙසැම්බර් 04 සිකුරාදා දක්වා.

2026 වර්ෂය තුළ මුස්ලිම් පාසල් පැවැත්වෙන කාල වකවානු පහතින්.

01 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02