2026 වසරේ පළමු පාසල් වාරය හෙටින් ඇරඹෙයි

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර හෙට (05) ආරම්භ වනවා.

ඒ, අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට (05) දිනයේ සිට ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

පළමු වාරය 2026 අධ්‍යයන වර්ෂය සඳහා පසුගිය දෙසැම්බර් 09 වනදා නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ සුරක්ෂිත මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනු ලබන පාසල් 100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (05) දිනයේ දී විවෘත නොකරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56