2025 IPL මෙගා වෙන්දේසිය සෞදි අරාබියට

2025 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව මෙගා වෙන්දේසිය පැවැත්වීමට සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා නගර පිළිබඳව සලකා ලබන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

2024 තරග වාරය සඳහා පැවති වෙන්දේසිය ඩුබායි රාජ්‍යයේ දී පැවති අතර එය අති සාර්ථක එකක් වුණා.

ඩුබායි රාජ්‍ය සම්ප්‍රදායිකව මෙවැනි වෙන්දේසි සඳහා වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක් වුව ද මෙවර එය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රමුඛ තේරීම නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සෞදි නගරවල පිරිවැය ඩුබායිවලට වඩා බෙහෙවින් වැඩි වන අතර, එමඟින් ලොව ධනවත්ම ක්‍රිකට් ලීගයට පවා බාධාවක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2025 අයි.පී.එල්. තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන නොවැම්බර් මස අගදී පැවැත්වීමටයි සැලසුම් කර ඇති අතර, එය දින දෙකක් පුරා පැවැත්වීම නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57