Empty Ad
AFC Banner
AFC Banner

2025 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම ගැන දැනුම්දීමක්

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?