2025 එක්දින ශූරයින්ගේ කුසලානයට වෝනර් නැහැ – බේලි කියයි

නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝර්නර් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට කළ ප්‍රකාශයත් සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් කුසලනායට ඔහු ව අදාළ කරනොගන්නා බවට වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු ජාතික තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි සඳහන් කළේ; වෝර්නර් ජාත්‍යන්තර විශ්‍රාම ගැනීමක් ගැන සඳහන් කළ ද; ඔහු එළඹෙන චැම්පියන්ස් ලීගයට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවෙන් සිටි බවයි.

නමුත් මෙවර ඔහුව චැම්පියන්ස් ලීග් කුසලානය සඳහා එක් කරනොගැනීමට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා වනවා.

වෝර්නර් මේ වනවිට සියලු ආකෘතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ව විශ්‍රාම ගිය අයෙකු බවත්; එහෙත් ඔහු මව් රටේ ක්‍රිකට් වෙනුවෙන් කරන ලද සේවය අගය කරන බවයි.

එබැවින් එළඹෙන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් කුසලානය සඳහා වෝර්නර් ඔස්ට්‍රෙලියානු සංචිතයට එක් නොවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?