AFC Banner
AFC Banner
Empty Ad

2025ත් පැතුම්ට IPL දොර නො ඇරෙයි – ලංසු නොතබා ම එළියට

2025 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට පැතුම් නිස්සංක අලෙවි නොවුණු ක්‍රීඩකයෙකු ලෙස එක් වුණා.

කිසිදු කණ්ඩායම් කළමනාකාරීත්වයක් පැතුම් ව මිලට ගැනීමටත් පෙර ලංසු නොතබා ම ඔහුව ප්‍රතික්ෂේප කිරීමටයි කටයුතු කෙරුණේ.

පැතුම් හට මෙවර මූලික ලංසුව යටතේ හිමි වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින පැතුම් සිය ජාත්‍යන්තර එක්දින, පන්දුවාර 20 සහ ටෙස්ට් තරග සඳහා එක් ව සිටිය ද මෙතෙක් කිසිදු IPL තරගයකට ක්‍රීඩා කර නැහැ.

මේ අතර ඔස්ට්‍රෙලියාවේ මුල් පෙළ පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් ද මෙවර ප්‍රතික්ෂේප කෙරුණේ අලෙවි නොවුණු ක්‍රීඩකයෙකු ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
6
+1
3
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?