සියලු මුස්ලිම් පාසල් පළමු වනදා නිවාඩු

රාමසාන් උත්සවය වෙනුවෙන් සියලු මුස්ලිම් පාසල් සඳහා ලබන මස පළමු වනදා ද නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මුස්ලිම් පාසල් වෙනුවෙන් අනිද්දා (31) දිනය ද මීට පෙර නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුණා.

පළමු වනදා ලැබෙන නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්