දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාරියක් සහ සැකකරුවන් 03ක් රිමාන්ඩ්

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා රාත්‍රියේ දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කතාවක් ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙක් ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරිය සහ සැකකරුවන් අද (29) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු මෙම සිව්දෙනා අද (29) දින දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබුණා.

එම රැඳවුම් කාලය අවසන් වීමෙන් අනතුරුවයි මොවුන් සිව්දෙනා මෙලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ.

එම සැකකරුවන් 23, 29, 30 සහ 44 යන වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40