2024 සා/පෙළ අයදුම්කරුවන් වෙනුවෙන් දැනුම්දීමක්

2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් හෙට (05) සිට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය ඔස්සේ භාරගන්නා බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?