2024 වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

2024 මූල්‍ය වර්ෂය සඳහා වන රජයේ අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉදිරිපත් කරනු ලබන 78 වන අයවැය මෙය වනවා.

අද (13) දහවල් 12.00ට ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.

මේ අතර අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) දිනයේ ආරම්භ කෙරෙන අතර, එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින 07ක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙනවා.

අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම මේ මස 21 වැනිදා අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 22 වනදා සිට ලබන දෙසැම්බර් මස 13 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා බදාදා පස්වරු 6.00ට පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03