2024 ජනපතිවරණයේ ප්‍රතිඵල එන්නටත් පෙර සීලරතන හිමි මහ මැතිවරණයට සැරසෙයි

2024 වර්ෂයට පැවැත්වීමට නියමිත ව තිබෙන මහ මැතිවරණය (පාර්ලිමේන්තු) සඳහා සුදුසු යැයි අපේක්ෂා කරන අපේක්ෂකයින් වහාම තෝරාපත් කරගැනීමට ජනසෙත පෙරමුණ පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි තීරණය කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ පණිවිඩයක් නිකුත් කරමින් සිය පක්ෂයේ සභාපති, ජාතික සංවිධායක ඇතුළු අනෙකුත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මහ මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසු අපේක්ෂකයින් සිය පක්ෂයෙන් තෝරා ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් එළඹෙන 28 වැනිදා පස්වරු 01ට බත්තරමුල්ල පිහිටි ජනසෙත පෙරමුණ පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්වෙන බව ද එම පණිවිඩයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
15
+1
0
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?